Skip to content

භාවිතාකළ හැකි Data Packages – Mobile and Wifi Routers

===================

♦️Dialog Mobile Sim සදහා මෙම Packages Active කර ගැනීමෙන් වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක. Active කරගනැනීමට #678# Dial කර අංක 2. mobile data plans වෙත පිවිස එහි Work & Learn වෙත පිවිස ඔබට අවශ්‍ය Package එක Active කරගන්න.. නැතිනම් My dialog App එකේ Work and Learn Package වෙත පිවිස Active කරගත හැක.

🛜Work & learn 672 = 12GB

🛜Work & learn 1342 = 30GB

==================

♦️Dialog Wifi Routers සදහා මෙම Package එක Active කර ගැනීමෙන් වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක.

🛜Work & Learn Plus Rs.672 – Dialog 35GB

🛜Work & Learn Plus Rs.1342 – Dialog 80GB

=================

♦️Zoom Live Classes සදහා ඕනෑම Zoom package එකක් භාවිත කල හැක.