Skip to content

භාවිතාකළ හැකි Data Packages – Mobile and Wifi Routers

===================

♦️Dialog Mobile Sim සදහා මෙම Packages Active කර ගැනීමෙන් වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක. Active කරගනැනීමට #678# Dial කර අංක 2. mobile data plans වෙත පිවිස එහි Work & Learn වෙත පිවිස ඔබට අවශ්‍ය Package එක Active කරගන්න.. නැතිනම් My dialog App එකේ Work and Learn Package වෙත පිවිස Active කරගත හැක.

🛜Work & learn 672 = 12GB

🛜Work & learn 1342 = 30GB

==================

♦️Dialog Wifi Routers සදහා මෙම Package එක Active කර ගැනීමෙන් වෙබ් අඩවියේ පාඩම් නැරඹීමට හැක.

🛜Work & Learn Plus Rs.672 – Dialog 35GB

🛜Work & Learn Plus Rs.1342 – Dialog 80GB

=================

♦️Zoom Live Classes සදහා ඕනෑම Zoom package එකක් භාවිත කල හැක.


🔗  වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත..

🥇Package 1 📎 Rs.559/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS
➡️Free AnyNet Unlimited Calls
➡️Free 2GB Anytime Data

✅️Postpaid – Sim Deposit Rs.1000
—————————–


🥈Package 2 📎 Rs.808/= Monthly

➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams
➡️Free AnyNet Unlimited Calls
➡️Free 5GB Anytime Data
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid – Sim Deposit Rs.1000
—————————–

 

🥉Unlimited Package 🔝Rs.1258/= Monthly

➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams
➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits)
➡️Unlimited Calls
➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram)

✅️Postpaid – Sim Deposit Rs.1500

🚘 මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬0722 657 657

 

පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages

✅Dialog Wifi Routers සදහා

➡️ Work & Learn Plus Rs.672 – Dialog 35GB

➡️ Work & Learn Plus Rs.1342 – Dialog 80GB

✅SLT Mobitel – Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි )

➡️ Rs.295 Package – 10GB ANYTIME
➡️ Rs.535 Paclage – 20GB ANYTIME


✅ Dialog Mobile Packages


➡️4G work and Learn – Rs.672 – 12GB

➡️4G Work and Learn – Rs.1342 – 30GB

My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක.

👏 එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..